අද සහ හෙට දිනයේ අඳුරු වන්නේ මෙහෙමයි
Thursday, 21 April 2022 - 11:31 | Views - 5,125
අද (21) සහ හෙට (22) දිනවල පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ සඳහන් කළා.ඒ අනුව A සිට Wදක්වා සියලු කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා අතර කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5ත් රාත්රී 9ත් අතර කාලය තුල පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති. ඔබ ප්රදේශය සඳහා විදුලිය කප්පාදු වන වේලාව ච්පහත් කාල සටහනින් දැනගන්න.
Share This Article