අරගලයට දින 10යි
Monday, 18 April 2022 - 11:47 | Views - 523
ගාලුමුවදොර ආරම්භ කර ඇති විරෝධතාවයට අදට (18) දින 10ක් ගත වනවා.

පෙර දිනවලදී මෙන්ම ඊයේ රාත්‍රී කාලයේදීත් ජනාධිපති කාර්යාලය අසළට විශාල පිරිසක් රැස්ව සිටියා.

ගාලුමුවදොර ආරම්භ කර ඇති විරෝධතාවට සහය පළ කරමින් ඊයේ දිනයේදී ප්‍රදේශ කිහිපයක විරෝධතා ද සංවිධාන කර තිබුණා.

මේ අතර, ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට ආලෝක ප්‍රක්ෂේපණ දර්ශන එල්ල කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළා.

කෙසේ වෙතත් එම ප්‍රක්ෂේපණ දර්ශනවලට බාධා වන පරිදි පුවරුවක් සවිකිරීමත් සමඟ විරෝධතාවයේ නිරත පිරිස් ඊට විරෝධය පළ කළා.
 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top