අද විදුලි කප්පාදුවේ හදිසියේ සිදු වූ වෙනස
Monday, 18 April 2022 - 8:11 | Views - 1,722
විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව ලබාදුන් තහවුරුව මත අද (18) දින විදුලි කප්පාදුවේ වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද දිනයේ දී විදුලි කප්පාදුව පැය 03යි විනාඩි 20කට පමණක් සීමාවන බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ.
මීට පෙර තීරණය කර තිබුණේ, අද දින සිට තෙදිනක් ඉදිරියට පැය 04කුත් විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කිරීමටයි.
Share This Article