බොරතෙල් බැරලයක මිල ඉහළට
Saturday, 16 April 2022 - 10:26 | Views - 2,914
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඇමෙරිකානු ඩොලර් 111 දක්වා තවදුරටත් ඉහළ ගියා.
පෙර දින එම අගය පැවතුණේ ඇමෙරිකානු ඩොලර් 107 ක් ලෙසයි.
දින 4කට පෙර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත වැටී තිබීම ද විශේෂත්වයක්.
Share This Article