අද සහ හෙට විදුලිය කප්පාදු වන්නේ මෙහෙමයි
Saturday, 16 April 2022 - 10:07 | Views - 1,604
බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නො මැති වීම හේතුවෙන් අද සහ හෙට දිවයින පුරා පැය දෙකයි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව මගින් ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.

පෙරවරු 9ත් පස්වරු හයත් අතර කාලය තුළ පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර, රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි එම කොමිසන් සභාව සඳහන් කළේ.

එහි දී අ සිට උ දක්වා වන කලාප සඳහා පෙරවරු 9ත් පස්වරු හයත් අතර පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top