සූර්ය සිංහලේ හිරුත් එක්ක අවුරුදු සැමරුම
Thursday, 14 April 2022 - 10:31 | Views - 608
සිංහල දෙමළ අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂකයින් වෙත හිරු ටී.වී. ගෙන එන සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු සජීවි වැඩසටහන මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මෙවරත් සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු වැඩසටහන පැවැත්වෙන්නේ බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේදීයි.

සියයකට අධික ප්‍රවීන සහ ජනප්‍රිය කලා ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සූර්යය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු වැඩසටහන පෙරවරු 06ට ආරම්භ වූ අතර, අලුත් අවුරුදු අසිරිය සහ සිරිතට මුල්තැන දෙමින් අද දවස පුරා එම කටයුතු ක්‍රියාත්මකයි.

නැටුම්, ගැයුම්, රැඟුම්වලින් අලංකෘත වූ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු වැඩසටහන සමඟ අද දවස පුරා රැඳෙන්නට හිරු සමඟ බැඳුණු ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අප ආරාධනා කරනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top