අරගල බිමේ - නොමිලේ ඩේටා බෙදෙන්නේ මෙහෙමයි (Photos)
Tuesday, 12 April 2022 - 10:57 | Views - 695
මේ වෙනකොට අපේ ගෝල්ෆේස් බඩීලට ඇති තරම් කෑම බීම තියෙනවා කියලා ඒගොල්ලො නිතරම කියනවා.
කෑම බීම විතරක් නෙමෙයි, මේ වෙනකොට එතන ඉස්පිරිතාලයක් පවා කුඩාවට වුණත් හැදිලා තියෙනවා. ඉතින් මේ තරුණයා වෙනස්ම දෙයක් අරගෙනයි අරගලබිමට නෑගම් ගිහින් තියෙන්නේ,
Share This Article