නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කරන්නන් සොයා මෙහෙයුම්
Tuesday, 12 April 2022 - 10:42 | Views - 702
නිසි බලධරයෙකුගේ බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවි කරන පුද්ගලයන් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදුකරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා.

ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස ඉන්ධන එකතුකර ගනිමින් එය ජාවාරමක් ලෙස සිදුකරන බවට, මේ වනවිට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

පසුගිය දින කිහිපයේ දිවයින පුරා මේ සම්බන්ධයෙන් වැටලීම් 68ක් සිදු කර ඇති අතර එහිදී පෙට්‍රල් ලීටර් 8,025ක්, ඩීසල් ලීටර් 726ක් පොලිස් භාරයට ගෙන තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වුණා.

කෙසේ වෙතත් ඇති වී ඇති මෙම අර්බුදයත් සමගම අවසර නොමැතිව භූමිතෙල් වැනි ඉන්ධන අලෙවි කරන ස්ථාන ද වටලා එහි සිටි සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් ව තිබුණා.

එම නිවේදනය පහතින්... 


No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top