අරගල භූමියේම නිහඬ වූ හඬ (Photos)
Tuesday, 12 April 2022 - 9:10 | Views - 1,228
කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන විරෝධතාවයට සහභාගී වී සිටි පුද්ගලයෙක් හදිසියේ ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විරෝධතා භූමියේ රැඳී සිටි එම පුද්ගලයා ඊයේ (11) රාත්‍රීයේ ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහු ඊයේ රාත්‍රී කාලයේත් එම ස්ථානයේ ගීත ගායනා කරමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කොළඹ ගාලු මුවදොර පිටිය අසල පැවැත්වෙන මෙම විරෝධතාව අද සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.

ඇඳහැලුණු අධික වර්ෂාව ද නොතකමින් විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිට අරගලය දිගින් දිගටම පවත්වාගෙන යන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 



No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top