රට වටේ ආදරේ එකතු කරගෙන මේ වෙනකොටත් අරගලය ගාලු මුවදොර - ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දියත් වෙනවා.
මේ අරගලයට අර දවල් එක්වුණු දෙදෙනෙක් පිළිබඳව මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලයේ වැඩි කතා බහට ලක්වෙලා.
ඒ සිය ජීවිතයේ ලස්සනම දවස අරගලයට සහභාගී වෙන්න ආපු දෙදෙනෙක් පිළිබඳව.
යුගදිවියට එලඹීමෙන් අනතුරුව මේ දෙන්නා කෙලින්ම ආවේ ගෝල්ෆේස් පිටියට.


