අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
Monday, 11 April 2022 - 13:29 | Views - 3,353
අගමැති මහින්ද රාජපක්ෂ අද (11) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, එම ප්‍රකාශය අද රාත්‍රී 6.45ට විකාශය කිරීමට නියමිත බවයි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයන් සහ රටේ ජනතාව මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් ද අදහස් පළ කරනු ඇති.
එම ප්‍රකාශය හිරු ටීවී නාළිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.
Share This Article