අද අඳුරට යන්නේ මෙහෙමයි
Monday, 11 April 2022 - 11:12 | Views - 861
අද (11) සහ හෙට (12) යන දෙදින තුළ පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මහජන උපයෝගීතා කොමිසම ලබා දුන් අවසරය මත එය ක්‍රියාත්මක කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව උදෑසන 8.30 සිට රාත්‍රී 10.45 අතර කාලය තුළ විදුලි කප්පාදුව සිදුකෙරෙන බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අනුව උදෑසන 8.30 සිට උදෑසන 10.45 දක්වා සහ සවස 5.30 සිට රාත්‍රී 7.15 දක්වා ABCD කලාපවලට විදුලි කප්පාදුව සිදුවෙනු ඇති අතර ,

D කලාපයට සහ EF කලාපවලට උදෑසන 10.45 සිට දහවල් 1 දක්වා විදුලි කප්පාදු කෙරෙනු ඇති.

එසේම, දහවල් 1 සිට සවස 3.15 දක්වා GHI කලාපවලටත්, සවස 3.15 සිට 5.30 දක්වා JKL කලාපවලටත්, එමෙන්ම රාත්‍රී 7.15 සිට රාත්‍රී 9.00 දක්වා EFGH කලාපවලටත් විදුලිය විසන්ධි කිරීම සිදු කෙරෙනු ඇති.

මීට අමතරව රාත්‍රී 9.00 සිට රාත්‍රී 10.45 දක්වා IGKL කලාපවලට විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top