විධායක ජනපති ධූරය අහෝසිද ? අරගලය දිනලද ? ඇත්ත මෙන්න (Video)
Monday, 11 April 2022 - 10:24 | Views - 2,009
ගාලු මුවදොරින් නිතර ඇහෙන සටන් පාඨයක් තමයි මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු කියන එක.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දෙහිඅත්තකණ්ඩියේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

මේක තවත් වේදිකාවක දෙන පොරොන්දුවක් මිස අරගලය දිනිල්ලක් නෙමෙයි.

සමගි ජනබලවේගයට අනුබද්ධ සමගි ගොවි බලවේගය සංවිධාන කළ ජන රැළියක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවැත්වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top