ඉන්ධන පෝලිමක තවත් මරණයක්
Monday, 11 April 2022 - 9:56 | Views - 1,011
ගාල්ල - හිනිඳුම - තවලම ප්‍රදේශයේ සිපෙට්කෝ පිරවුම්හල අසල ඩීසල් ලබා ගැනිමට පෝලිමක රැදි සිටි පුද්ගලයෙකු අද (11) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම සිය ලොරි රථයට ඩීසල් ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පිරවුම්හල අසලට පැමිණ පැයට ආසන්න කාලයක් එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සදහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි ගාල්ල - හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top