13 සහ14 සියලුම සුරාසැල් වැසෙයි
Monday, 11 April 2022 - 7:24 | Views - 1,056
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් මේ දිනවල සිදු කෙරෙන විදුලි විසන්ධිය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමය තුළ එනම් 13,14, සහ 15 යන දිනයන්හි සිදු නොකරන බව මහජන උපයෝගීතා පසුගියදා ප්රකාශ කළා.
Share This Article