ගාලු මුවදොර අලුත්ම තත්ත්වය - අන්තර්ජාලයත් බිඳ වැටිලා ද? (Video & Photos)
Saturday, 09 April 2022 - 15:51 | Views - 2,594
ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පළ කරමින් මේ වනවිට කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉදිරිපිට මාර්ගයේ විශාල පිරිසක් විරෝධතාවයේ නිරතවෙමින් සිටිනවා.

රට තුළ පවතින ගැටළුකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙසට බලකරමින් එලෙස ජනතාව රැස්වී විරෝධතාවයේ නිරත වෙනවා. 
 
එය නම් කර ඇත්තේ නිර්පාක්ෂික ජනතා අරගලය යනුවෙන්. 
 
ඊට තරුණ තරුණියන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එක් සිටී. 
 
මෙහිදී විරෝධතාකරුවන්ට සහාය පළ කරමින් ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් රථවාහනවලින් ද නලා නාද කර සහාය පළ කිරීම විශේෂත්වයක්. 
 
ගාලු මුවදොර පිටිය අසලට රැස්ව සිටින විරෝදතාකරුවන් සමග එක්වීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මේ වනවිට විජේරාම මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිටිනවා. 
 
මේ අතර ගාලුමුවදොර අවට මේ වන විට අන්‍තර්ජාලය බිඳවැටී ඇතැයි වාර්තා වෙනවා. 
 
ඒ පිළිබඳ සමාජ මාධ්‍යයේ ද විවිධ අදහස් පළ වී තිබෙනවා. 


No description available.

No description available.

No description available.

No description available.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top