අප්‍රේල් 11 සහ 12 දෙදින - සියලු බැංකු විවෘතයි
Saturday, 09 April 2022 - 15:14 | Views - 1,130
සියලු බලපත්‍රලාභී බැංකු ලබන 11 සහ 12 යන දෙදින තුළ ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
රජයේ නිවාඩු දින ලෙස එම දින දෙක ප්‍රකාශයට පත් කළ ද බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසයි මහබැංකුව උපදෙස් ලබා දී ඇත්තේ.
Share This Article