මැති ඇමති පුටු රැසක වෙනසක්
Saturday, 09 April 2022 - 9:25 | Views - 1,135
ඉදිරි දින කීපයේදී නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙහිදී මින් පෙර කැබිනට් අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන්ට ඔවුන් කටයුතු කළ අමාත්‍යාංශම ලබාදීමට නියමිත අතර චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් කිසිදු අමාත්‍ය ධුරයක් ලබානොගන්නා බවයි වාර්තා වන්නේ. 
 
නව කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිත බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
මහිින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරය දරණ කාලයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ අතර වත්මන් ආණ්ඩුවේද පළමුවෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ කටයුතු කරනු ලැබුවා.
 
එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ සරත් වීරසේකරට එම අමාත්‍ය ධුරය ලබා නොදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top