තිස්ස කුට්ටිආරච්චි හා චමින්ද විජේසිරි මැතිසබයෙන් දොට්ට (Video)
Friday, 08 April 2022 - 11:37 | Views - 669
පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කළ තිස්ස කුට්ටිආරච්චි සහ චමින්ද විජේසිරි යන මන්ත්රීවරුන් සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා විසින් වේත්රධාරීවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
පවතින අර්බුද තත්ත්වය හමුවේ අද (08) දිනයේත් පාර්ලිමේන්තුව රැස් වුණා.
මේ අතර, ශ්රී ලංකාව සම්බන්ධයෙන් වන අයි. එම්. එෆ්. වාර්තාව පිළිබඳ විවාදය ද අද පැවැත්වෙනවා.
Share This Article