තමා ධුරයෙන් ඉවත් නොවන බව නියෝජ්‍ය කතානායක මැතිසබයේදී කියයි
Friday, 08 April 2022 - 10:38 | Views - 469
පසුගියදා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉවත්නොවීමට තීරණ කර තිබෙනවා.

ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කලේ, තමන් අප්‍රේල් මාසයේ පමණක් එම ධුරයේ රැඳී සිටින බවයි.

කෙසේ වෙතත් මෙහිදී නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කලේ, තමන් ඉල්ලා අස්වීම භාරදුන් පසුගිය (අප්‍රේල් 05) වනදායින් පසුව නියෝජ්‍ය කතානායක ධුරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිත නොකරන බවයි.

එසේම යම් හෙයකින් එසේ භාවිත කළහොත් ඒ සඳහා තමාගෙන් යම්කිසි මුදලක් අයකර ගන්නා හැටියටද නියෝජ්‍ය කතානායකවරයා මෙහිදී සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top