සති අන්තයේ වෙනසක් - අඳුර වැටෙන්නේ මෙහෙමයි
Friday, 08 April 2022 - 9:52 | Views - 1,788
සෙනසුරාදා පැය දෙකක කාලයක් සහ ඉරිදා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරිමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
සෙනසුරාදා දින A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිත අතර P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවීමට නියමිත බවයි සඳහන්.
එමෙන්ම ඉරිදා දින A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරිමට නියමිතව තිබෙනවා.
Share This Article