රියදුරන්ට පොලිසියෙන් උපදේශයක්
Friday, 08 April 2022 - 9:29 | Views - 1,001
උත්සව සමයේ විවිධ අවශ්‍යතා සඳහා ජනතාව කොළඹ නගරයට පැමිණෙන නිසා කොළඹ - කොටුව, පිටකොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශ වල දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය පවසනවා.

උත්සව සමය ආසන්න වීමත් සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විශාල වශයෙන් ජනතාව ගැවසෙන බව නිරීක්ෂණය වී ඇති කරුණක්.

විශේෂයෙන් කොළඹ නගරය ආශ්‍රිතව අද පස්වරුවේ එවැනි තත්වයක් ඇතිවිය හැකියි.

එම නිසා රථවාහනවලින් ගමන් ගන්නා සියලුම තැනැත්තන් විකල්ප මාර්ග භාවිත කිරීම සුදුසු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top