ඉන්දියාවේ යාචකයෙකුගෙන් ලංකාවට ආධාර
Friday, 08 April 2022 - 8:49 | Views - 923
පවතින ආර්ථීක අර්බුදය හමුවේ පීඩාවිඳින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තමිල්නාඩුවේ තුත්තුකුඩිහි යාචකයකු ඉන්දීය රුපියල් විසිදහසක මුදලක් එක්රැස් කරගෙන ඇතැයි ''ද හින්දු'' පුවත් පත වාර්තා කරනවා.

මෙම මුදලේ ශ්‍රී ලංකා වටිනාකම රුපියල් අසූ තුන්දහසකට ආසන්න බව සදහන්. 
 
තූත්තුකුඩි ආලංකිනරු පදිංචි පූල්පාන්ඩි නමැති යාචකයකු මෙලෙස මුදල් එක්රැස්කරගෙන ඇති අතර ඔහු එම මුදල් මධුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී තිබෙනවා. 
 
කොරෝනා කාලයේදී ද ආහාර පාන ගැනීමට අපහසුවෙන් සිටි ජනතාව වෙනුවෙන් මෙම යාචකයා සිඟමන් යැද මුදල් පරිත්‍යාග කර ඇත. 

Open photo


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top