තිරිඟු පිටි මිල යළිත් වැඩිවන ලකුණු
Thursday, 07 April 2022 - 13:48 | Views - 1,874
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම්වල සූදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මීට පෙර ද තිරිඟු පිටි සමාගම් රුපියල් 35කින් පිටි කිලෝවක මිල ඉහළ දැමීමට කටයුතු කළා.

මේ වන විට තිරිඟු පිටි කිලෝවක් වෙළදපොළේ රුපියල් 180කට අලෙවි වනවා.

මෙලෙස පිටි මිල ඉහළ ගියහොත් සියලු ම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

මේ අතර, මෙරටට ගෙන්වූ ලිහිසි තෙල් අඩංගු බහාලුම් 11ක් ඩොලරයේ අගය ඉහල යාම හේතුවෙන් වරායේ සිර වී ඇති බවයි එම සාකච්ඡාවට එක්වූ ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරිකයෙකු වන එල්.පී. තිලකරත්න කියා සිටියේ. 



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top