සියලු දෙනා කැමැත්තෙන් ඉල්ලා අස්වුණේ නෑ - ජනාධිපතිතුමාගේ ඉල්ලීමට තමයි අපි ඉල්ලා අස්වුණේ (Video)
Thursday, 07 April 2022 - 11:39 | Views - 752
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරිබාහිර ව ආණ්ඩුව කටයුතු නො කරන බව, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.
අද (07) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දි ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර, අධිභාර බද්ද පනත් කෙටුම්පත ද සංශෝධන සහිත ව අද පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
Share This Article