ඉල්ලා අස් වූ ඇමතිවරු තවම නිල රථ බාර දී නෑ
Thursday, 07 April 2022 - 7:01 | Views - 411
ඉකුත් දිනයක දී ඇමතු ධුරවලින් ඉල්ලා අස් වූ ඇමතිවරු තම නිල රථ තවම බාර දී නොමැති බව වාර්තා වනවා.

රට පුරා පැවති විරෝධතා හා අර්බුද හේතුවෙන් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුණේ, 3 වැනි දා යි.

පසු ව අමාත්‍ය තනතුරු කිහිපයක් නැවත ස්ථාපිත කළ අතර, හිස් වූ මුදල් ඇමතිකම ලැබුණේ, අලි සබ්‍රිට යි.

කෙසේ වෙතත් අලි සබ්‍රි පැය 24ක් යන්නටත් පෙර සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර, නව මුදල් ඇමතිකම බන්දුල ගුණවර්ධන හට ලැබෙනු ඇති බවට යි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් ධුරවලින් ඉවත් වූ ඇමතිවරු තවමත් සිය නිල රථ භාර නො දුන් බව සඳහන්.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top