හිටපු ඇමති නාමල්ගෙන් සැර කතාවක්
Tuesday, 05 April 2022 - 16:31 | Views - 2,098
පවතින අර්බුදය හමුවේ සිය බිරිඳ සහ ඇගේ පවුලේ උදවිය ලංකාවෙන් පිටත් වුණු අතර හිටපු ඇමති නාමල් රාජපක්ෂ තවමත් ශ්‍රී ලංකාවේ රැඳී සිට්නවා.

ඔහුත් රටින් පිටව ගිය බව වාර්තා වුණත් අද දින පාර්ලිමේන්තුවට ඔහු සහභාගි වී සිටි නිසා පැතිරුණු පුවත් අසත්‍ය බව තහවුරු වුණා.

හිටපු ඇමති නාමල් රාජපක්ෂ අද සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක් කර තිබුණා, පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

"ඉවසන මිනිස්සු දුර්වල නෑ, නිහඬ වෙන ඔක්කොම බයත් නෑ, බැනුම් අහ්න හැමෝම වැරදිත් නෑ...!" 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top