අරගල මැද චමල්ට සාටකය අමතක වුණාද ?
Tuesday, 05 April 2022 - 13:58 | Views - 660
හිටපු ඇමතිවරයෙකු වන චමල් රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඔහු නිරන්තරයෙන් පළඳින රතුපාට සාටකය නොපැළද පැමිණ සිටි බවට වාර්තා වනවා.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ඔහු නිරන්තරයෙන් සාටකයක් පැළදීම සිදු කළ අතර අද දින මෙලෙස සාටකයක් නොමැතිව මැතිසබයට පැමිණීම හැමගේම කතා බහට ලක්වෙන කාරණාවක් බවටද පත් වී තිබෙනවා.

මේ අතර අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යන අයද මැතිසබයට පැමිණ සිටි නමුත් ඔවුන් වෙනදා මෙන්ම සාටකය පැලද සිටි බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top