අරගල මැද චමල්ට සාටකය අමතක වුණාද ?
Tuesday, 05 April 2022 - 13:58 | Views - 661
හිටපු ඇමතිවරයෙකු වන චමල් රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඔහු නිරන්තරයෙන් පළඳින රතුපාට සාටකය නොපැළද පැමිණ සිටි බවට වාර්තා වනවා.
කෙසේ වෙතත් පසුගිය කාලය තුළ ඔහු නිරන්තරයෙන් සාටකයක් පැළදීම සිදු කළ අතර අද දින මෙලෙස සාටකයක් නොමැතිව මැතිසබයට පැමිණීම හැමගේම කතා බහට ලක්වෙන කාරණාවක් බවටද පත් වී තිබෙනවා.
මේ අතර අද දින අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යන අයද මැතිසබයට පැමිණ සිටි නමුත් ඔවුන් වෙනදා මෙන්ම සාටකය පැලද සිටි බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article