ඊයේ දිවූරුම් දුන් මුදල් ඇමති - අද ඉල්ලා අස් වෙයි
Tuesday, 05 April 2022 - 12:37 | Views - 662
ඊයේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි ෂබ්රි එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මීට පෙර අධිකරණ අමාත්‍යධූරයේ කටයුතු කළ අලි ෂබ්රි ඊයේ දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එම ධුරයේ එතෙක් කටයුතු කළ බැසිල් රාජපක්ෂ එම තනතුරෙන් ඉල්ලා අස් වීමත් සමගයි.
ඊයේ දිනය තුළ දී ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍යවරු සිව් දෙනෙකු දිවුරුම් දුන්නා.
Share This Article