අරගල මැද ඩොලරය තවත් ඉහළට
Tuesday, 05 April 2022 - 11:56 | Views - 6,083
ඇමරිකානු ඩොලරයේ අගය අද (05) රුපියල් 310ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙම ඉහළ යාම ලංකා ඉතිහාසයේ ඉතා විශේෂ වන අතර, පළමු වරට පසුගිය දින කිහිපයේ ඉතාමත් ශිඝයෙන් ඇමෙරිකානු ඩොලරය මෙලෙස ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ශ්රී ලංකාවේ ප්රධාන වාණිජ බැංකු කීපයක්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300ක් ලෙසද විකුණුම් මිල රුපියල් 310 ක් ලෙස ද එම බැංකු වෙබ් අඩවිවල පළකර තිබෙනවා.

Share This Article