ජනතා විරෝධතාවට එක් වූ කාදිනල් හිමිපාණෝ (Photos)
Tuesday, 05 April 2022 - 11:13 | Views - 1,246
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට එරෙහිව මහජනතාව විසින් පවත්වන ලද සාමකාමී විරෝධතාවලට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අද එක් වී තිබෙනවා.අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, රටේ පුරවැසියන් සමඟ සහයෝගීතාවය දැක්වීම සඳහා පූජකවරුන්, කන්යා සොහොයුරියන් සහ ක්රිස්තියානි සංවිධාන කිහිපයක් එම විරෝධතාවට එක්ව සිටියා.



Share This Article