රට වෙනුවෙන් අරගල කරලා ගෙදර එනකොට - තාත්තා තෙල් පෝලිමක නොයෙන ගමන් ගිහින් (Photos)
Tuesday, 05 April 2022 - 7:47 | Views - 898
මේ වන විට සමාජ මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් සංසරණය වන අතිශය සංවේදී පුවතක් බවට මේ සිද්ධිය පත් වෙලා තියෙනවා. අදාල තරුණිය තම ෆේස්බුක් ගිණුමේ සිය පියාගේ වියෝව ගැන සටහන් කර තිබුණේ මෙලෙසින්,

"මම පළවෙනිපාරට රට වෙනුවෙන් අරගලයක් කරල ගෙදර එනකොට රටේ මහ එකාලෑ තෙල් ගන්න පෝළිමක මුළු දවසම හිටන් උන්නු මගෙ තාත්තා යන්නම ගිහින්"

බොහෝ දෙනෙක් ඇයගේ සටහනට තම සංවේගය වගේම පවතින ක්‍රමය ගැන ආවේගයත්, මේ අරගලය අවසානයක් තෙක් සිද්ධ කළ යුතුම එකක් බවත් සඳහන් කරමින් ප්‍රතිචාර දක්වා තිබුණා. පහතින් දැක්වෙන්නේ ඇයගේ සටහනයි. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top