අරගලයට බාධාවක් නොවූ නිල ඇඳුම (Video)
Monday, 04 April 2022 - 13:38 | Views - 1,236
දිවයිනේ සෑම ප්රදේශයකම පාහේ පවතින ආණ්ඩුවේ ක්රියා කලාපයට විරුද්ධව අද දිනයේත් විරෝධතා පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම විරෝධතාවයකට සහය දැක්වීමට පැමිණි නිල ඇඳුමකින් යුත් පුද්ගලයෙක් ගැනත් වාර්තා වුණා.
Share This Article