තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට දැඩි ජනතා විරෝධයක් (Video)
Monday, 04 April 2022 - 12:31 | Views - 3,653
තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට මේ වන විට දැඩි ජනතා විරෝධතාවක් ඇති වී තිබෙනවා.
ප්රධාන මාර්ගය හරස් කරමින් ජනතාව කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගයට ඇතුල් වීමට උත්සහ කර තිබෙනවා.
පොලිසිය විසින් අදාල ස්ථානයේ මාර්ග බාධක යොදා ජනතාව පාලනය කිරීමට දැඩි උත්සහයක් දරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Share This Article