වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වෙයි
Monday, 04 April 2022 - 11:52 | Views - 379
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙන බව නිවේදයනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
Share This Article