පාර්ලිමේන්තුවේ ආසන 113ක රජයට අහිමිවනවා - නිමල් ලාන්සා (Video)
Monday, 04 April 2022 - 9:08 | Views - 773
ජනතාවට කන් නොදී අඛන්ඩව බලයේ සිටීමට ආණ්ඩුව කටයුතු කළහොත් තමන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 50 දෙනෙකු හෙට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී ආණ්ඩුවට බහුතරය අහිමි කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මීගමුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් සමඟ අද පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article