ඇඳිරිනීතිය තිබුණත් මාර්ගයේ ගමන් කළ හැක්කේ මේ අයටයි
Sunday, 03 April 2022 - 9:06 | Views - 2,203
දිවයින පුරා පනවා ඇති ඇදිරිනීතීය හෙට උදෑසන 06.00 දක්වා බලපැවැත්වෙනවා.

මහජන ආරක්ෂක ආඥාපනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ඊයේ පස්වරු 6.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇදිරිනීතීය පැනවීමට රජය පියවර ගනු ලැබුවා.
 
ඇදිරිනීතීය බලපවත්නා කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන ආයතනවල සේවය කරනු ලබන සාමාජිකයින්ට ඔවුන්ගේ ආයතනික හැඳුනුම්පත හෝ පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් ඉදිරිපත්කොට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. 
 
ඊට අමතරව අත්‍යාවශ්‍ය සේවා, විදේශීය තානාපති කාර්යාල නිලධාරීන්, විදෙස්ගතව හා විදේශයන්හි සිට ලංකාවට එන පුද්ගලයන්ට තම හැඳුනුම්පත් හා ගුවන් ගමන් ටිකට්පත් භාවිත කරමින් අදාළ ස්ථාන වෙත ගමන් කළ හැකි බව පොලිසිය පවසනවා. 
 
මේ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් කරන පුද්ගලයින්ට තම හැඳුනුම්පත හෝ වෙනත් ලියවිල්ලක් භාවිත කරමිින්ද, විදෙස් තානාපති කාර්යාල නිිලධාරීීන්ට තම හැඳුනුම්පත හා වෙනත් ලියවිල්ලක් භාවිත කරමින්ද,විදෙස්ගතවන පුද්ගලයින්ට හා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින්ට ගුවන් ටිකට්පත භාවිත කරමිින්ද අවශ්‍ය ස්ථාන වෙත ගමන් කළ හැකිියි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top