දිවයිනටම ඇදිරිනීතිය - වැඩි විස්තර මෙන්න (Video)
Saturday, 02 April 2022 - 15:46 | Views - 2,697
අද පස්වරු 06 සිට මුළු දිවයිනට ම බලපාන පරිදි ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව මෙම ඇඳිරිනීති කාලසීමාව අප්‍රේල් 04 සඳුදා වන තෙක් බලපැත්වෙනු ඇති.
Share This Article