Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
ජනපති හදිසියේ පැනවූ "හදිසි නීතිය'' - කුමක්ද යනු ඔබත් දැනගන්න ?
Saturday, 02 April 2022 - 7:25 |
Views
- 2,407
හදිසි අවස්ථාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයන්හි දී ලබාදෙන්‍ය් නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ තර්ජනයක් අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙස ම පවතින තත්ත්වයක් ලෙසය.
මෙවැනි තත්ත්වයක දී ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සහතික කිරීම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලයයි.
මෙම අවස්ථාව මහජන ආරක්ෂක පනතේ ද විස්තර කෙරෙන්නේ ඒ අයුරිනි.
එමෙන්ම නිවේදනයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනි කරවූ අභමතානුසාරී බලය ජනාධිපතිවරයා සතුව පවතිනවා.
එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ පැවරෙන අතර එම නිවේදනයන් පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වනවා.
ඒ සඳහා ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු වනවා.
හදිසි අවස්ථා තත්ත්වයන් ප්‍රකාශයට පත් කිරීම අධිකරණයක දී අභියෝගයට ලක් කළ නොහැකියි බවයි ව්‍යවස්ථා නීතියේ දැක්වෙන්නේ.
හදිසි අවස්ථා තත්ත්වයක් මාසයක කාලයක් සඳහා ජනාධිපතිවරයාට නිකුත් කිරීමට බලය පැවරී තිබෙනවා.
මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ද අවස්ථාව ඇත්තේ ජනාධිපතිවරයාටය.
දින 14ක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුයි.
එය එසේ සිදු නොවුනහොත් නිවේදනය අවලංගු වනවා.
සෑම දින 30කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකියි.
නමුත් එයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමි විය යුතු වනවා.
මෙම හදිසි නීතිය පැනවීම පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන්වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මගින් සීමා කිරීම පැනවෙනවා.
එමෙන්ම හදිසි නීතිය සහ ඇඳිරිනීතිය යනු විෂයයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන්නක්.
ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට ද බලය හිමිව ඇති අතර, එහෙත් හදිසි නීතිය හෙවත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැක්කේ එකී ජනරජයේ සේනාධිනායකයාට හෙවත් විධායක බලතල හිමි එකී රජයේ ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාටයි.
ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස පනවනු ලැබුවේ හදිසි නීතිය හෙවත් හදිසි අවස්ථා තත්ත්වය වන අතර, එම තත්ත්වය අප්‍රේල් මාසය තුළ ම ක්‍රියාත්මක වනු ඇති.
ශ්‍රී ලංකා ජනරජය ඒකීය ව්‍යවස්ථාවකට හිමිකම් කියනු ලබන රාජ්‍යයක් වන අතර, එහි විධායක බලතල හිමිව ඇත්තේ ජනාධිපතිවරයා වෙතය.
නමුත් මෙරට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රංශයේ මෙන් ඩිගෝල් ව්‍යවස්ථාවට අනුකූලව සකසමින් දෙමුහුන් ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීමට උත්සාහ කළ නිසා මෙහි ව්‍යවස්ථාදායක වගකියනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩයයි.
ඒ සාමූහික වගකීමේ ප්‍රතිපත්තිය යටතේ යි.
ඒ අනුව මෙවන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමේ දී දේශපාලන විධායකයේ ඇතැම් බලතල සමානව හිමිව ඇති කැබිනට් මණ්ඩලයට ද ඒ සඳහා අතපෙවීමේ අවස්ථාව එමටය.
Share This Article
Health & Life
දියවැඩියා අවදානම හඳුනාගන්න - ලෝක දියවැඩියා දිනය අදයි.. නිහඬ ඝාතකයෙකුගෙන් ආරක්ෂා වීමට දැනගත යුතුම දේ මෙන්න.
Saturday, 14 November 2026 - 14:24
75
Views
දියවැඩියා රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම,...
Read More
දිවයින පුරා මී උණ ආසාදිතයින් 6,900ක් ඉක්මවා යයි.. මී උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන් හෙළි වූ දැඩි සෞඛ්‍ය අවධානම..
Thursday, 12 November 2026 - 15:59
88
Views
වසරේ මේ දක්වා කාලසීමාව තුළ මී උණ (Leptospirosis)...
Read More
ඌරන් අතරින් මතුවූ මාරාන්තික වසංගතය.. සෞඛ්‍ය අංශ හෙළි කළ සැබෑ තත්ත්වය මෙන්න.
Thursday, 29 October 2026 - 15:30
123
Views
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Read More
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී හෙළි කරයි.
Friday, 23 October 2026 - 15:58
131
Views
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක්...
Read More
ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
Saturday, 17 October 2026 - 16:53
152
Views
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Read More
View All
Entertainment
කඩවසම් පෙනුමෙන් වගේම අසමසම රංගන කුසලතාවයෙන් රසික හදවත් වශී කළ ආදිත්‍ය රෝයි කපූර්ගේ උපන්දිනයට ලෝකයම සුබ පතයි..
Monday, 16 November 2026
50
Views
"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026
215
Views
කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
Friday, 30 October 2026
115
Views
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Read More
"ඇයට ආදරය නොකරන කෙනෙක් නම් නැති තරම්.." ලොව වටා රසිකයන් මවිත කළ කාංචනාගේ අලුත්ම පින්තූර පෙළ..
Thursday, 29 October 2026
101
Views
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Read More
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
196
Views
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Read More
View All
Technology
Microsoft පාරිභෝගික සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට.. Microsoft 365 ගැටලු විසඳමින් සිටින බව සමාගම කියයි.
Saturday, 14 November 2026
83
Views
ඉලොන් මස්ක්ගේ නවතම SpaceX අත්හදා බැලීම අතරතුර සිදුවූ නොසිතූ දේ.. Starship රොකට්ටුවේ පහළ කොටස මුහුදට පතිත වෙද්දී ගිනි ගනී..
Saturday, 14 November 2026
95
Views
ලොව පුරා මයික්‍රොසොෆ්ට් සේවා එකවර අක්‍රීය වෙයි.. රටවල් 74ක පරිශීලකයින් දස දහස් ගණනකට බලපෑම් එල්ල කළ ගෝලීය බිඳවැටීම..
Friday, 13 November 2026
97
Views
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Read More
මොළයේ රුධිර ප්‍රවාහය නිරීක්ෂණය කරන බව කියන ඩොලර් 900ක් වටිනා 'Temple' ගැන ඉන්දියාවේ දැඩි ආන්දෝලනයක්.. වෛද්‍යවරුන්ගෙන් විරෝධයක්..
Thursday, 12 November 2026
68
Views
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Read More
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
Friday, 16 October 2026
144
Views
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
ඉන්දීය සිනමාවම කළඹමින් දින 8කින් කෝටි 1,000 සීමාව පසුකළ 'රාමායන' Pathaan සහ Animal වාර්තා අභිබවා ගිය අපූරු ගමන..
Friday, 13 November 2026
82
Views
තිරගත වීමටත් පෙර Ramayana චිත්‍රපටය වාර්තා තබයි.. ප්‍රවේශපත්‍ර ලක්ෂ 3ක් අලෙවි වෙයි..
Friday, 30 October 2026
105
Views
Narnia අලුත්ම චිත්‍රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්‍රේලරය
Friday, 16 October 2026
171
Views
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
202
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්‍රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
669
Views
View All
Most Viewed