ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
Friday, 01 April 2022 - 14:59 | Views - 7,223
අද (01) දින ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 දක්වා පහත වැටී තිබෙනවා.
මෙසේ අද බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 ලෙස සටහන් වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 1.48 පහත වැටීමක් බවයි සඳහන්.
බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.5 ක් වූ අතර එය පෙරදිනට සාපේක්ෂව ගත කළ සියයට 1.19 පහත වැටීමක් ද වනවා.
Share This Article