අතවරය මැද මාරු වූ ආත්මය - රහස් ප්‍රදේශයට සිදු වූ වින්නැහිය
Friday, 01 April 2022 - 10:41 | Views - 843
කාන්තාවක් නිවසකට ගෙන ගොස් ලිංගික අතවර කර ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ සපා කෑ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් වාර්තා වෙනවා.

මොහු 30 හැවිරිදි විවාහකයක් බවයි පැවසෙන්නේ. 
 
අදාළ පුද්ගලයා මෙම ක්‍රියාව සිදුකරන විට කාන්තාව ඉන් බේරී ඇත්තේ තමන් හට සමාජ රෝගයක් ඇති බව පැවසීමෙන් බව වාර්තා වෙනවා. 
 
මෙසේ අතවරයට පත්ව ඇත්තේ කසිප්පු දඩයක් ගෙවීමට අපොහොසත් වූ තම සේවාස්ථානයේ හිමිකරු බේරාගැනීමට හිමිකරුගේ යහළුවකු සමඟින් මුදල් සෙවීමට ගිය කාන්තාවක්වන අතර ඇය තුවාල ලබා රෝහල්ගත වී තිබෙනවා.
 
අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අපරාධකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් හා රුපියල් දසදහසක මුදල් ඇපයක් මත මුදාහරින ලෙසත් ඔහුගේ සමාජ රෝග වාර්තාවක් කැඳවන ලෙසත් අධිකරණය  නියෝගකොට තිබෙනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top