සිමෙන්ති අහසට නගියි - අලුත්ම මිල මෙන්න
Friday, 01 April 2022 - 10:04 | Views - 2,199
දේශීයව සහ විදේශීයව නිපදවන කිලෝ ග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් 500ක මුදලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමෙනු ඇති බවයි සඳහන් වන්නේ.
මේ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350ක් දක්වා ඉහළ යනු ඇති.
Share This Article