ප්‍රධාන විභාග පැවැත්වීමේ ගැටලුවක් නෑ - ඇමති දිනේෂ්
Thursday, 31 March 2022 - 10:58 | Views - 4,941
සැලසුම් කළ පරිදි ප්‍රධාන විභාග පැවැත්වීම සඳහා අවශ්‍ය කඩදාසි හිඟයකින් තොරව පවතින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article