සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
Thursday, 31 March 2022 - 8:45 | Views - 330
කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අනුව තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පවසනවා.
ඒ අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත පත් කර ඇති අතර ඔහු අද දිනයේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
Share This Article