හෙට විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි
Thursday, 31 March 2022 - 8:35 | Views - 4,000
හෙටත් විදුලිය පැය 13ක් කැපෙයි. කාල සටහන මෙන්න.
A සිට F දක්වා පෙ:ව:3-6 අතර පැය 3ක්, ප:ව:12-4 අතර පැය 4ක්, ප:ව:6-12 අතර පැය 6ක්
G සිට L දක්වා. අළුයම 12-3 අතර පැය 3ක්, පෙ:ව:8-12 පැය 4ක්, ප:ව:4-10 පැය 6ක්
M සිට Z දක්වා.
පෙ:ව:5.30-9 පැය 03.30, ප:ව:4-6 පැය 02ක්
P සිට S දක්වා
පෙ:ව:3-6 අතර පැය 3ක්, ප:ව:12-4 අතර පැය 4ක්, ප:ව:6-10 අතර පැය 4ක්.
T සිට W දක්වා.
අළුයම 12-3 අතර පැය 3ක්, පෙ:ව:8-12 පැය 4ක්, ප:ව:4-10 පැය 6ක්.
විදුලිය කප්පාදුව හේතුවෙන් ඇතිවන දුෂ්කරතා නිසා, අද සහ හෙට කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු පෙ:ව:10.30 සිට දහවල් 12.30 දක්වා සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර දීර්ඝ වෙලාවක් විදුලිය විසන්ධි වීම සහ විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අන්තර්ජාල සේවා සැපයුම් සඳහාත් බාධා මතුවී තිබෙනවා .
විනිමය අර්බුදය හේතුවෙන් ක්‍රීඩා නාලිකා කිහිපයක සම්ප්‍රේෂණ කටයුතුද අඩාල වුණා.
Share This Article