විදුලි අර්බුදයෙන් අන්තර්ජාල සේවා සැපයුමටත් බාධා
Thursday, 31 March 2022 - 8:25 | Views - 2,112
දීර්ඝ වෙලාවක් විදුලිය විසන්ධි වීම සහ විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීම නිසා, අන්තර්ජාල සේවා සැපයුම් සඳහාත් බාධා එල්ල වී තිබෙනවා.
විනිමය අර්බුදය හේතුවෙන් ක්‍රීඩා නාලිකා කිහිපයක සම්ප්‍රේෂණ කටයුතු ද අඩාල වී ඇති බවයි වාර්තා වෙන්නේ.
තත්ත්වය එසේ තිබුණද අද දිනයේත් පැය 13ක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරණ බවයි විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Share This Article