දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයට සැරසෙයි
Tuesday, 29 March 2022 - 12:30 | Views - 513
දුම්රිය ගාස්තු සංශෝධනයට ගත් තීරණය ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් අතිකාල රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, හෙට (30) සිට අතිකාල රාජකාරිවලින් ඉවත් වන බවයි දුම්රිය එන්ජින් රියැදුරන් ප්රකාශ කළේ.
Share This Article