පේරාදෙණි ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයන් නැවතෙයි
Tuesday, 29 March 2022 - 10:22 | Views - 357
අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍යකර්මවල දී භාවිත වන ද්‍රව්‍ය හිඟ වීම නිසා පේරදෙණි රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලික ව නැවතී ඇති බව වාර්තා වනවා.පේරාදෙණි ශික්ෂණ රෝහල මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම නිවේදනය පහතින්,

Share This Article