කළුකඩ මිලට යන අයගේ බලපත්‍ර අහෝසියි
Tuesday, 29 March 2022 - 9:00 | Views - 996
බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතවලට විදේශ මුදල් ගනුදෙනු සිදු කරන මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අවලංගු කරන බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කළා.

නිවේදනයක් නිකුත් කරමින් එහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එලෙස යම් මුදල් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවක දී ඉහළ විනිමය අනුපාත ලබාදෙන අවස්ථා පිළිබදව දැනුම්දෙන ලෙසට යි.

ඒ සඳහා 0112 398 523 හා 0112 398 827, 0112 477 375, 0112 398 568 යන දූරකථන අංක ඔස්සේ ඇමතුම් ලබාදිය හැකි අතර, [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ ද තොරතුරු යොමු කළ හැකියි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top